Sunday, 12 June 2022

සුන්දර බෙලිහුල්ඔය සංචාරක කලාපය හා බෙලිහුල්ඔය ආරන්‍ය සේනාසනය මාර්ගයට ආසන්න ඉඩමක්

මෙම ඉඩම සුඩන්දර බෙලිහුල්ඔය සංචාරක කලාපයේ ආරම්භයේ පිහිටා ඇති අතර කොළඹ බදුල්ල මාර්ගයට මුහුණලා ඇත මෙහි දැනට පැරණි කඩකාබර 3 සහිත ගොඩනැගිල්ලක් ඇති අතර රු 10000.00 කුළි ආදායමක් දැනට ලැබේ.බෙලිහුල්ඔය ආරන්‍ය සේනාසනය යන මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයේ 500 මීටර් ආසන්නයේ ඉඩම ඇත.සශ්‍රික ප්‍රදේශයක් බැවින් පදිංචි වීමටද ඉතාම සුදුසුය. The post සුන්දර බෙලිහුල්ඔය සංචාරක කලාපය හා බෙලිහුල්ඔය ආරන්‍ය සේනාසනය මාර්ගයට ආසන්න ඉඩමක් appeared first on idam.lk - Land For Sale Website In Sri Lanka!.
http://dlvr.it/SS3FW7

No comments:

Post a Comment

Land for sale in Aranwela

ප්‍රධාන පාසල් / රෝහල් සියල්ලටම අතේ දුරින් නේවාසික බිම් කොටස් වෙන් කර ගන්න අමතන්න 0706944238 The post Land for sale in Aranwela appeared fi...